රටේ ආරක්ෂාව තහවුරු කරන්න - ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්
July 26, 2024 - 6:07 PM
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇති බව සඳහන්.
අද (26) පෙරවරුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එම උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
(xanin.lk)