වැඩි ඡන්ද 44කින් සම්මත වූ විදුලි බල පනත් කෙටුම්පත

June 06, 2024 - 5:58 PM

ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44කින් සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59ක් හිමි වී තිබෙනවා..

ඒ අනුව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.  
 
(xanin.lk)