නව විදුලි පනත නිසා මණ්ඩලයේ සමහරුන්ට බිස්නස් අහිමි වෙනවා - කංචන

June 06, 2024 - 1:47 PM

නව විදුලි පනත සම්මත වීමෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ට තිබෙන බිස්නස් අහිමි වන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැති බවද ඔහු ප්‍රකාශ කළා.  

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
 
(xanin.lk)