මැතිවරණ සාධාරණ හා අපක්ෂපාති අයුරින් සිදුකළ යුතුයි - ජී. එල්. පිරිස්
July 09, 2024 - 2:24 PM
මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතු බව පාර්ලිමේන් මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සාධාරණ හා අපක්ෂපාති අයුරින් සිදුකළ යුතු බවයි.
අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)