මාලිමාවෙන් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්
July 26, 2024 - 1:07 PM
සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන බව නිවේදනය කිරීමෙන් පසුව ජාතික ජන බලවේගය මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් දියත් කර තිබෙනවා.
ඒ සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙක්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් නම් කර ඇති බව සඳහන්.
(xanin.lk)
ඒ සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙක්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් නම් කර ඇති බව සඳහන්.
(xanin.lk)