මහ මැතිවරණයක් පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම කියයි
May 20, 2024 - 6:03 PM
දේශපාලන පක්ෂවලට සහ ඡන්ද දායකයින්ට අපහසුතාවයක් නොවන පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
වැඩසටහනකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයකට මෙන්ම මහ මැතිවරණයකටද සූදානම් බවයි.
(xanin.lk)
වැඩසටහනකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයකට මෙන්ම මහ මැතිවරණයකටද සූදානම් බවයි.
(xanin.lk)