ජනපතිවරණයට දින දෙන්න පුළුවන් මැතිවරණ කොමිසමට
May 16, 2024 - 12:51 PM
ජනාධිපතිවරණය පැවැත්වීමේ දින තීරණය කිරීමේ පූර්ණ අයිතිය හිමි වන්නේ ජනාධිපතිවරයාට නොව මැතිවරණ කොමිෂන් සභාවට බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද (16) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් අතර මැතිවරණ කොමිසමේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඔහු පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීම පිළිබඳ අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ එය දැවැන්ත මහජන මුදල් නාස්ති කිරීමක් බවත් එමඟින් සිදු කිරීමට අදහස් කරන්නේ පෙර සිටි ප්රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්රීවරුන් මෙම මැතිවරණ ක්රියාදාමයට වක්ර ආකාරයකින් සම්බන්ධ කර ගැනීම බවයි.
(xanin.lk)