ආර්ථික පරිවර්තන පනත මැයි 22 පාර්ලිමේන්තුවට
May 19, 2024 - 5:22 PM
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධි විධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය සතියේදී නිකුත් කෙරුණු අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මතයි.
(xanin.lk)