ආර්ථික පරිවර්තන පනතේ ගැසට්ටුව නිකුත් කරයි
May 18, 2024 - 4:29 PM
ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කිරීම වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයාගේ නියෝග මත අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන අතර එය ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(xanin.lk)