දුමින්දගෙන් ආරාධනාවක්
April 04, 2024 - 2:47 PM
සියලු ගැටලු අමතක කර අලුත් ගමනක් යාමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වන ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක පවසනවා.
පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (05) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා.
(xanin.lk)