කෝප් සහ කෝපා නිර්දේශ ක්‍රියාත්මක නොවීම ගැන සාකච්ඡා
May 24, 2024 - 10:30 AM
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වසර ගණනාවක් තුළ රාජ්‍ය ආයතන සඳහා ලබා දී ඇති නිර්දේශ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වී තිබෙනවා.
එහිදී COPA කමිටුව විසින් ලබා දී ඇති ඇතැම් නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ප්‍රමාද කිරීම පිළිබඳව සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමටත් සහ නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමටත් සාකච්ඡා කර තිබෙනවා.
එම කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විගණකාධිපතිවරයා සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද එම සාකච්ඡාවට එක් වී ඇති අතර COPE කමිටුවටද එම යාන්ත්‍රණ අදාළ කර ගත හැකි බැවින් COPE කමිටිවේ සභාපතිවරයගේද සහභාගිත්වයෙන් නැවත සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර ඇත.
(xanin.lk)