ඩයනාගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය
May 10, 2024 - 12:29 PM
තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී අද (10) විභාගයට ගැනුණා.
අදාළ පෙත්සම මේ මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ එදින පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දෙන බවයි.
(xanin.lk)
අදාළ පෙත්සම මේ මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ එදින පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දෙන බවයි.
(xanin.lk)