හැකි ඉක්මනින් ඇප මුදල් තැන්පත් කරන්න - මැතිවරණ කොමිසමෙන් ඉලීමක්
August 01, 2024 - 10:24 AM
ඉදිරි ජනාධිපතිවරණය සඳහා හැකි ඉක්මනින් ඇප මුදල් තැන්පත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අවසන් මොහොතේ ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීම සඳහා කලින් ඇප මුදල් තැන්පත් ඉදිරිපත් කරන ලෙසයි.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
(xanin.lk)