2027 වන තෙක් ණය බරින් නිදහස්
May 30, 2024 - 1:50 PM
මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (29) කොළඹ BMICH හිදී පැවති උත්සවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2042 වන තෙක් විදේශ ණය ගෙවීමට කාලය ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි.
(xanin.lk)