විජයදාසගේ පත් කිරීමට දයාසිරි කණගාටුව පළ කරයි

April 22, 2024 - 2:38 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද සියල්ල ආරම්භ වූයේ තමාව පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂයෙන් බාහිර වෙනත් පක්ෂයක පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට පත් කිරීමට තරම් ස්ථානයකට එම පක්ෂය පත් වීම පිළිබඳව තමන් කණගාටු වන බවයි.

(xanin.lk)