ශ්‍රීලනිප රැස්වීමට දයාසිරිගෙන් විරෝධය
April 08, 2024 - 12:32 PM
අද (08) පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස්වීම නීති විරෝධී බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.
පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයා නැතිව දේශපාලන මණ්ඩලය පැවැත්විය නොහැකි බවත් සභාපතිවරයා හෝ ලේකම්වරයා නැතිව පවත්වන කිසිදු දේශපාලන මණ්ඩල රැස්වීමක් නීත්‍යනුකුල රැස්වීමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(xanin.lk)