ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් - දයාසිරි
April 13, 2024 - 10:07 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු සඳහන් කරන්නේ බලය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ කාටද යන්න දැන් පැහැදිලි බවයි.
මෙම කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂකයින් දහස් ගණනින් එකතු විය යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
(xanin.lk)