පාර්ලිමේන්තුවේ ආහාර ගැන මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි

May 20, 2024 - 11:55 AM
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය විසින් ලබා දෙන ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී කථානායකවරයාය පැමිණිලි කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 12ක් පමණ වැය කරන බවත් පානීය ජලය සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වන බවයි පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ.

(xanin.lk)