මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ක්ෂේත්රවල නිපුණතා සහිත පිරිසක් - අනුර
July 04, 2024 - 12:21 PM
මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ක්ෂේත්රවල නිපුණතා සහිත පිරිසක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හිදී පැවැති ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
(xanin.lk)
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හිදී පැවැති ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
(xanin.lk)