තරුණ සමාජයට චමින්ද කියූ දේ

May 14, 2024 - 1:15 PM
මෙරට ආර්ථිකය හදන්න නොදන්න, රටේ කිසිදු දේකට සම්බන්ධ නොවන ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය නොදෙන ලෙස NPP සමඟ එක් වී සිටින තරුණ සමාජයට පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

එම පක්ෂයේ ලාල් කාන්තගේ ප්‍රකාශය නිවැරදියි කියා පැවසීමම ලජ්ජාවට කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පවසන්නේ රට විනාශ කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ජන බලවේගය ලෙස සිටිමින් උත්සාහයක යෙදෙන බවයි.

(xanin.lk)