අපේක්ෂක වියදම් ගැසට් පත්‍රය හෙට රජයේ මුද්‍රණාලයට
October 16, 2024 - 9:16 PM
ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැයකළ හැකි මුදල් සීමාව පිළිබඳව ගැසට් පත්‍රය හෙට (17) රජයේ මුද්‍රණාලයට භාරදීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ සම්බන්ධයෙන් යෝජනා රැස් කිරීමට පක්ෂ ලේකම්වරුන් ඊයේ (15) මැතිවරණ කොමිසමට කැඳවූවා.
පක්ෂ ලේකම්වරුන් එහිදී සඳහන් කර තිබෙන්නේ බොහෝදුරට එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රුපියල් 109ට අඩු අගයක් වන බවයි.
(xaxin.lk)