ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය
July 10, 2024 - 12:51 PM
ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක සඳහන්ව ඇති වසර ගණන නිවැරදි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (09) ඉදිරිපත් කර ඇති බව සඳහන්.
(xanin.lk)
එම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (09) ඉදිරිපත් කර ඇති බව සඳහන්.
(xanin.lk)