CIDය හර්ෂගෙන් ප්‍රශ්න කරන්න සැරසෙයි
June 08, 2024 - 2:49 PM
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හර්ෂට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිට උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ හර්ෂ ද සිල්වාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.
(xanin.lk)