ශ්‍රී ලංකාව තරගකාරී අපනයන ආර්ථිකයකට ගේනවා

May 08, 2024 - 12:50 PM
ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කර ගත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සහ එය තරගකාරී වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංග පවසනවා.

2024 වර්ෂයේ ශ්‍රී ලංකා දේශගුණික සමුළුව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වුණු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

ඔහු එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතක්ද ලබන සතියේදී ගැසට් කිරීමට නියමිත බවයි.      

(xanin.lk)