දේශපාලඥයින් 40කට විරුද්ධව අල්ලස් චෝදනා
May 25, 2024 - 2:17 PM
අල්ලස්, දුෂණ සහ අයතා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලඥයින් 40කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
මින් වැඩි පිරිසක් ප්රාදේශීය දේශපාලඥයින් බවත් අරගලයෙන් පසුව ප්රධාන පෙළේ දේශපාලඥයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් එම කොමිසම පෙන්වා දෙනවා.
(xanin.lk)
මින් වැඩි පිරිසක් ප්රාදේශීය දේශපාලඥයින් බවත් අරගලයෙන් පසුව ප්රධාන පෙළේ දේශපාලඥයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් එම කොමිසම පෙන්වා දෙනවා.
(xanin.lk)