අරුන්දික ස්වාධීන වෙයි

September 04, 2024 - 11:12 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

(xanin.lk)