රට ඉදිරියට ගෙන යන විදිහ අනුර කියයි
August 03, 2024 - 11:48 AM
රට ඉදිරියට ගෙන යා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් බව ජාතික ජනබලවේග පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඇතමුන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇති බවත් එය එසේ නොවිය යුතු බවත් ඔහු සඳහන් කළා.
ඊයේ (02) කොළඹ පැවති ලංකා ගුරුසේවා සමුළුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(xanin.lk)