අනුර ජනපති වීම ස්ථීරයි - විජිත
July 26, 2024 - 2:37 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිසානායක ජනාධිපතිවරයා වීම සීයට පන්සීයක් ස්ථිර බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනුර දිසානායක පැහැදිලිවම ජනාධිපතිවරණයෙන් 50% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බවයි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන මනාපයක් ගණනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ඔහු සඳහන් කළා.
(xanin.lk)