තවත් මන්ත්‍රීවරයෙක් රනිල්ට සහය පළ කරයි
August 01, 2024 - 9:18 AM
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ තමන්ද එක් අයෙක් බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල පවසනවා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවයි.
(xanin.lk)
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවයි.
(xanin.lk)