සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොලට තවත් ආමාත්‍ය ධූරයක්
September 11, 2024 - 1:35 PM
සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ආමාත්‍ය ධූරයේ කටයුතු කළ ගීතා කුමාරසිංහව ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.
(xanin.lk)
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ආමාත්‍ය ධූරයේ කටයුතු කළ ගීතා කුමාරසිංහව ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.
(xanin.lk)