තවත් ස්වාධීන අපේක්ෂකයෙක් ඇප මුදල් තැම්පත් කරයි

July 26, 2024 - 10:50 AM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ඇප මුදල් අද (26) තැම්පත් කර ඇති බව සඳහන්.

(xanin.lk)