විජයදාසට තවත් වාරණයක්
May 28, 2024 - 4:02 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
(xanin.lk)
ඒ, අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
(xanin.lk)