සජිත්ගෙන් පනපතිට සහ ආණ්ඩුවට චෝදනා
July 03, 2024 - 5:45 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට සහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට චෝදනා කරනවා.
මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවට ජනාධිපතිවරයා සහ රජය පසුගිය කාලයේ මතයක් ගොඩනගා ඇති බව ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලය මෙය නොවන බවට ජනතාව විශ්වාස කරන දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදීම උත්සාහ කළ බවයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කිරීමේ ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මඩකලපුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)