හිටපු අමාත්‍යවරයෙක්ට එරෙහිව නඩු 3ක්
January 27, 2025 - 6:44 PM
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව නඩු 3ක් පවරා තිබෙනවා.
ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
එම කොමිසම සඳහන් කළේ පසුගිය 08වනදා කොළඹ මහාධිකරණයේදී ඊට අදාළ නඩු පැවරීම සිදු කළ බවයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබ පැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රුපියල් 128,520ක මුදලක පාඩුවක් සිදු කිරීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 360,000ක මුදලක් පෞද්ගලික ආයතනය වෙත ගෙවීම සඳහා එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 494,000ක මුදලක් බැංකු ගිණුමකට බැර කිරීම සඳහා එම අධිකාරියේ නිලධාරීන් පෙළඹීම යන චෝදනා මත මෙම නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)