ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් කල්යයි
January 21, 2025 - 4:18 PM
හිටපු වෙළෙඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජුනි 03වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ එම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනු කර තිබෙනවා.
(xanin.lk)