පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනාට එරෙහිව විමර්ශනයක්
January 21, 2025 - 4:25 PM
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනදන්ට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන්.
පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹට පැමිණෙන අතරතුර අනුරාධපුර ප්රදේශයේදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.
(xanin.lk)