නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මකයි
January 21, 2025 - 4:36 PM
නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශයක්වත් හෝ ප්‍රතිපත්තියක්වත් නොවන බවයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශයක්වත් හෝ ප්‍රතිපත්තියක්වත් නොවන බවයි.
(xanin.lk)