තවත් අමාත්‍යවරයෙක්ගේ මහාචාර්ය පදවිය ගැලවෙයි
January 27, 2025 - 3:05 PMරාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එම අමාත්‍යවරයාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඔහුගේ නම ඉදිරියේ මහාචාර්ය නාමය දැක්වුණු බවයි.
එම අමාත්‍යවරයාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඔහුගේ නම ඉදිරියේ මහාචාර්ය නාමය දැක්වුණු බවයි.
(xanin.lk)