හිටපු අමාත්‍ය මනූෂගෙන් පැය 6ක ප්‍රකාශයක්

January 21, 2025 - 4:12 PM
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ දකුණු කොරියාවේ රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

එහිදී ඔහු පැය 06ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

(xanin.lk)