මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාව කැඳවයි
January 28, 2025 - 12:10 PM
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
40වන අධිකාරය වූ මහජන ආඥාපනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ගැසට් පත්‍රය පහතින්,
(xanin.lk)
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
40වන අධිකාරය වූ මහජන ආඥාපනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ගැසට් පත්‍රය පහතින්,
(xanin.lk)