ඩලස්ගෙන් අනතුරු ඇඟවීමක්
April 11, 2024 - 11:48 AM
මේ රට කිසිවෙකුගේ පෞද්ගලික දේපළක් හෝ බූදලයක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අඟවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඊයේ (10) 'නිදහස' ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී රට විකුණන න්‍යාය පත්‍ර ගැන දෙවරක් සිතන ලෙස මෙරට පුරවැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව IMF මත යැපෙන ආණ්ඩුවක් බවත් එම න්‍යාය පත්‍රයට එරහිව සියලු කඳවුරුවලට ඔවුන් හා එක් වන ලෙසද ඉල්ලා සිටියා.
(xanin.lk)