වෙනසක් සිදු කළ යුතු කාලය එළඹිලා - අනුර
August 17, 2024 - 10:26 AM
ඉහළින් කෙතෙරම් පිරිස් එකතු වුණත් ජනතාව සිටින්නේ ජාතික ජන බලවේගය සමඟ බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු කියා සිටියේ වෙනසක් සිදු කළ යුතු කාලය එළඹී ඇති බවයි.
එමෙන්ම රටට අවශ්‍ය වන්නේ අවංක වැඩපිළිවෙලක් සහිත කණ්ඩායමක් බවත් එම කණ්ඩායමේ සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(xanin.lk)