පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මුද්දරත් අහෝසි වෙයි
October 08, 2024 - 12:13 PM
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තිබෙන තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැමුණ දී තිබෙනවා.
ඒ නව ජනාධිපති පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිත කිරීම තහනම් වීම හේතුවෙන්.
එම මුද්දර අවලංගු මුද්දර ලෙස සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(xanin.lk)