මව්බිම ජනතා පක්ෂයෙන් ප්‍රබලයෙක් ඉවත් වෙයි
May 28, 2024 - 5:14 PM
මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම පක්ෂයේ නායක දිලිත් ජයවීර, විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම සමඟ සන්ධානගත වීමේ ගිවිසුමට අත්සන් තැබූ ඊයේ (27) දිනම මෙම ඉල්ලා අස්වීම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දිලිත් ජයවීර මහතා වෙත සිය ඉල්ලා අස්වීම යොමු කරමින් ඒ මහතා ලියා ඇත්තේ ‘මම පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙමි. ඔබට සුබපතමි’ යනුවෙන් පමණි.
(xanin.lk)