අභිනව පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක්
November 12, 2024 - 7:45 PM
අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරවයි.
ඒ අනුව නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර රැස්වීම් ශාලාවේදී අභිනව පාර්ලිමේන්තුව කැඳවන බව එම ගැසට් නිවේදනයේ සඳහන්.
(xanin.lk)