ජී.එල්. පීරිස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
April 13, 2024 - 5:22 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ පක්ෂයේ විධායක සභාව විසින් එම තීරණය ගත් බවයි.
ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගන්නා බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ.
(xanin.lk)