ඕනෑම මැතිවරණයකට සූදානම් බව දෙවන පරපුර කියයි
May 16, 2024 - 3:53 PM
ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පක්ෂයක් වන දෙවන පරපුර සංවිධානය සූදානම් බව එම සංවිධානයේ නායක උවිඳු විජේවීර පවසනවා.
මාධ්‍ය වෙත අදහස දක්වමින් ඔහු කියා සිටියේ මේ ආර්ථික සමාජ දේශපාලන ගැටලුව නිර්මාණය කළ පිරිස් එම ගැටලුව ඔවුන්ට විසඳිය හැකි බව පැවසීම විහිළුවක් බවත් මේ රට භාර ගැනීමට තරුණයින් සූදානම් බවත්ය.
(xanin.lk)