මහ මැතිවරණයටත් මුදල් ඇති බව අගමැති කියයි
May 21, 2024 - 3:57 PM
ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත නමුත් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළත් ඊට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබා දීමට ජනාධිපතිවරයාට හැකි බවයි.
(xanin.lk)