ජනාධිපතිවරණය ඔක්තෝබර් 17ට පෙර

April 19, 2024 - 8:53 AM
ජනාධිපතිවරණය ඔක්තෝබර් 17ට පෙර ව්‍යවස්ථාවට අනුකුලව අනිවාරෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ වැටුණු රටක් බවත් ඔහුට විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හෝ මුදල් හැසිරවීම සම්බන්ධයෙන් උපදේශකයින් අවශ්‍ය නොවන බවයි.

(xanin.lk)