පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නැහැ - රවී කරුණානායක
July 20, 2024 - 9:25 AM
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි.
එමෙන්ම ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහු ප්‍රකාශ කළා.
(xanin.lk)